ගිය වසරේදී (2010) රටේ මුළු දුරකථන ප්‍රමාණය ජනගහනය ද ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මේ අනුව 2010 වර්ෂය අවසාන වන විට රටේ මුළු දුරකථන ප්‍රමාණය (ස්ථාවර සහ ජංගම) දෙකෝටි අටලක්ෂ දහ අට දහසක් (20,818,000) දක්වා ඉහළ ගොස් ඇති අතර, 2010 වසර අගදී වාර්තා වූ මුළු ජනගහනය දෙකෝටි හයලක්ෂ පනස් තුන් දහසක් (20,653,000) විය.

පසුගිය වසරේ මුළු දුරකථන ප්‍රමාණය ස්ථාවර දුරකථන 3,571,000 කින් සහ ජංගම දුරකථන 17,247,000 කින් සමන්විත විය.
ගිය වසර මුලදී පැවති මුළු දුරකථන ප්‍රමාණය එක්කෝටි හැත්තෑහත් ලක්ෂයක් වූ අතර, එය ස්ථාවර දුරකථන 3,436,000 කින් සහ ජංගම දුරකථන 14,264,000 කින් සමන්විත වූ බවද මහ බැංකුව ෙපන්වාදී ඇත.
මේ අනුව රටේ මුළු දුරකථන ඝනත්වය පුද්ගලයන් 100 කට ඇති දුරකථන සංඛ්‍යාව 2009 වසර අගදී පැවති 86.6 සිට 2010 වසර අගදී 100.8 දක්වා කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ.
උතුර නැගෙනහිර පළාත්වල ජංගම දුරකථන සේවා සැපයුම්කරුවන් විසින් සිය ආවරණ ජාලය පුළුල් කිරීම බවද මහ බැංකුව වාර්තිවේ සඳහන් වේ.